Wednesday, January 6, 2010

අයුබොවන්!

කොහොමද මිතුරනෙ? ඔන්න මමත් සිංහලෙන් බ්ලොග් ලියන්න ආවා. ඉතින් මාව සිංහල බ්ලොග් ලියන්න කියා දිරිමත් කලේ ශාකුන්තල අයිය. අද ඉදන් මම මට හැකි අයුරින් බ්ලොගර් කෙනෙක් ලෙස පටන් ගන්නවා. මෙ ආරම්භයේදී ඔබ සියලු දෙනා මට උදව් කරයි කියා බලාපොරොත්තු වෙනවා.
ඔන්න එහෙනම් මගේ විස්තරෙ.මගේ නම කණිෂ්ක සුරන්ජිත් හෙරත් මහානාම.මම ඉන්නෙ නුවර ගුරුදෙනියෙ.මගේ ඉස්කොලෙ පෙරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය.මම දන් ඉන්නේ කොළඹ විශ්ව විද්‍යාලයිය පරිගණක අධ්‍යනායතනයේ.මම් හදාරන්නේ පරිගණක විද්‍යාව.
ඉදිරියෙදි මම ලියන blog ඔයලට කියවන්න පුලුවන් වෙයි.මට ඉතින් ගොඩක් හොදට ලියන්න බැ තමයි.ඒත් මම ලියන එවා ඔයාලා කියවයි කියලා හිතනවා.දැන් නම් වෙලාව 12 හටත් ලගයි ඔන්න එහනම් මම නිදාගන්න යනවා.පස්සේ හම්බවෙමු.

2 comments:

  1. ආයුබෝං!

    සිංහල බ්ලොගෝලෙට සාදරෙං පිළිගන්නවා!

    දිගටම ලියමු!

    ReplyDelete
  2. තව UCSC කොල්ලෙක්. එළ මල්ලි දිගටම ලියමු අපි ඉන්නවා උඹේ පිටිපස්සෙන්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට දිරියක්!